දේශීය සංචාරකයින් සඳහා පමණි! සංචාරය වෙන්කරවා ගන්නා සියලු දෙනා ජාතික හැදුනුම්පත, ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, නේවාසික විසා, හෝ ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය. අනන්‍යතා සහතිකයක් නොමැති නම්, කරුණාකර විදෙස් වෙන්කරවා ගැනීම් පිටුවට පිවිසෙන්න.
தேசிய சுற்றுலா பயணிகளுக்கே மட்டுமே! சுற்றுலா முன்பதிவு செய்யும் அனைவரும் தேசிய அடையாள அட்டையை, இலங்கை வெளிநாட்டு பயண அனுமதியைக் (Sri Lanka ETA), இலங்கை வாகன ஓட்டுநர் உரிமத்தை, குடியிருப்பு விசாவை அல்லது இரட்டை குடியுரிமை சான்றிதழை கட்டாயமாக கொண்டு வர வேண்டும். அடையாள ஆவணம் இல்லையெனில், தயவுசெய்து வெளிநாட்டு முன்பதிவு பக்கத்திற்குச் செல்லவும்
Local residents only! Everyone must hold one of the following: a Sri Lankan ID card, Sri Lankan passport, Sri Lankan driving license, Sri Lankan resident visa, or dual citizenship certificate. If you do not have any of the above documents, please visit the foreign booking page to make a foreign reservation
ලැගූන් බෝට්ටු සවාරිය සඳහා දේශීය බෝට්ටුවක වරකට ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව (අතදරුවන් ඇතුළු) පුද්ගල 7ක් පමණි. ඔබේ කණ්ඩායමේ අතදරුවන් ඇතුළු සෙසු පුද්ගල සංඛ්‍යාව අනුව, පහත දැක්වෙන පරිදි බෝට්ටු සංඛ්‍යාවක් වෙන්කරගත යුතුය.
- 1 සිට 7 දක්වා නම් – බෝට්ටු එකක්
- 7 සිට 14 දක්වා නම් – බෝට්ටු දෙකක්
- 14 සිට 21 දක්වා නම් – බෝට්ටු තුනක්
- 21 සිට 28 දක්වා නම් – බෝට්ටු හතරක්
- 28 සිට 35 දක්වා නම් – බෝට්ටු පහක්
එක් බෝට්ටුවක ගාස්තුව රු. 10,000 ක් වේ.
நடத்திய பயணத்திற்கு, உள்ளூர் படகில் ஒரே நேரத்தில் செல்ல முடியும் அதிகபட்ச மனிதர்களின் எண்ணிக்கை (படகு ஓட்டுநர்களை உள்ளடக்காமல்) 7 பேராகும். உங்கள் குழுவின் புகுதூட்டர்கள் உட்பட மற்றவர்களின் எண்ணிக்கையைப் பொருத்து, கீழ்க்காணும் படிகள் படகு எண்ணிக்கையை முன்பதிவு செய்ய வேண்டும்
1 முதல் 7 பேர் வரை – ஒரு படகு
7 முதல் 14 பேர் வரை – இரண்டு படகுகள்
14 முதல் 21 பேர் வரை – மூன்று படகுகள்
21 முதல் 28 பேர் வரை – நான்கு படகுகள்
28 முதல் 35 பேர் வரை – ஐந்து படகுகள்
ஒரு படகின் கட்டணம் ரூ. 8,000 ஆகும்.
වෙන්කරවා ගැනිම සදහා නිවරදිව තොරතුරු ඇතුලත් කරන්න முன்பதிவு செய்வதற்காக சரியான தகவல்களை உள்ளிடவும்.
ලැගූන් බෝට්ටු සංචාරය දේශීය සංචාරක නිලාවේලි
පරවි දුපත සංචාරය නිලාවෙිලි ත්‍රිකුණාමලය
මින්නේරිය කවුඩුල්ල හුරුලු ඉකෝ උඩවලව සෆාරි
තල්මසුන් ඩොල්ෆින් නැරඹීමේ සංචාරය කල්පිටිය
තල්මසුන් ඩොල්ෆින් නැරඹීමේ සංචාරය මිරිස්ස