Pigeon Island Trip For Local




    Pigeon Island Snorkeling Trip for Sri Lankan Identity Card Holders Only වලංගු ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත් ශ්‍රී ලංකා පාස්පෝට් ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය ඇති අය සදහා පමණි
    Name
    Email
    WhatsApp Number
    Booking date
    Booking Time
    Pigeon Island Snrkeling With Snorkeling Full Kits (Boat National Park Entrace Tickets Snorkeling Mask Safty Jackets Swimming Fins )

    Pigeon Island Snrkeling With Snorkeling Half Kits (Boat National Park Entrace Tickets Snorkeling Mask Safty Jackets Or Snorkeling Mask Swimming Fins )

    Pigeon Island Snrkeling Without Snorkeling (Boat National Park Entrace Tickets)

    If the number of people in your group is more than the above-mentioned package, please enter the relevant details of your group in the format below. ඔබගේ කණ්ඩායමේ සංඛාව ඉහත පැකේඡයට වඩා වැඩිනම් ඔබගේ කණ්ඩායමට අදාල තොරතුරු පහත පිලිවෙලට ඇතුලත් කරන්න
    How many Local Adults (12 Years and Above ) දේශීය වැඩිහිටි (අවු 12 සහ ඊට වැඩි)
    How many Local Children (6-11 Years Old)(දේශීය ළමුන් අවු 6 -11 අතර)
    How many Local toddlers (Undre 5 Yeras old )(අත දරුවන් අවු 5ට අඩු)
    How many persons do snorkeling

    Water proof Camera Phone Case වතුර නොයන ෆොන් කවර

    ඔබට පරවි දූපත් සංචාරයට අමතරව ඩොල්ෆින් තල්මසුන් නැරඹීමේ සංචාරය අවශ්‍යද? Do you need a dolphin and whale-watching tour in addition to the Pigeon Island tour?

    How many persons කීදෙනෙකු සදහා ද

    Would you like to get Brakfast or lunch after the Pigeon Island trip? ඔබට උදෑසන ආහාරය හෝ පරවි දූපත් සංචාරයෙන් පසු දිවා ආහාර ලබාගැනීමට අවශ්‍යද?

    Rice And Curry Parcels කෑම පාර්සල් Time වෙලාව
    Vegitarian Parcels 450 LKR එලවළු කෑම පාර්සල්
    Rice and Curry Egg Parcels 450 LKR බ්ත්තර කෑම පාර්සල්
    Rice and Curry Fish Parcels 500 LKR මාළු කෑම පාර්සල්
    Rice and Curry Chicken Parcels 500 LKR චිකන් කෑම පාර්සල්
    Rice and Curry Prawns Parcels 1000 LKR ඉස්සෝ කෑම පාර්සල්
    Rice and Curry CuttleFish Parcels 1000 LKR දැල්ලෝ කෑම පාර්සල්
    Fried Rice Chicken Nomal Parcels 800 LKR චිකන් ෆ්‍රයිඩ් රයිස් නෝමල් පාර්සල්
    Fried Rice Chicken full Parcels 1400 LKR චිකන් ෆ්‍රයිඩ් රයිස් ෆුල් පාර්සල්
    Prawans Fried Rice Nomal Parcels 800 LKR ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් නෝමල් පාර්සල්
    Prawns Fried Rice full Parcels 1500 LKR ඉස්සෝ ෆරයිඩ් රයිස් ෆුල් පාර්සල්
    Seafood Mixed Fried Rice Nomal Parcels 1400 LKR සීෆුඩ් මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් නෝමල් පාර්සල්
    Seafood Mixed Fried Rice full Parcels 2200 LKR සීෆුඩ් මික්ස්ඩ් ෆරයිඩ් රයිස් ෆුල් පාර්සල්

    Payment Option මුදල් ගෙවීම සිදුකරන ආකාරය


    පරවි දූපත ඡාතික උද්‍යානය (Pigeon Island National Park)

    පරවි දූපත ඡාතික උද්‍යානය (Pigeon Island National Park) ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ත්‍රිකුණාමලය නගරය සිට කි‍ලෝමීටර 14 දුරින් නිලවෙිලිහි පිහිටා ඇති සුන්දර දූපතකි. මෙය ශ්‍රී ලංකාවේ සංරක්ෂිත ජාතික උද්‍යානයක් වන අතර, විශේෂයෙන්ම පරවි දුපත මුහුදු ඡලය නෑම (ස්නානය) හා ස්නෝකලිං හා ඩයිවිං කරන ස්ථානයක් ලෙස සැලකේ.
    පරවි දූපතේ විශේෂත්වය
    වෙරළ තීරය සහ දූපත් පරිසරය: සුදු වෙරළ දිය සහ විශාල කොරල් පරසරයක් ඇති මෙම දූපත, දියයට හරිත උයනක් මෙන් දිස් වේ.
    සංරක්ෂිත ජීවවිවිධත්වය: මෙහි විවිධ මත්ස්‍යයන්, කැස්බෑවුන්, මෝරුන් සහ 200 කට අධික සමුද්‍රීය ජීවීන් දක්නට ලැබේ.
    ස්නෝකලින් හා ඩයිව් කිරීම: මෙය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධම ස්නෝකලින් සහ ඩයිව් ස්ථාන වලින් එකකි. පැහැදිලි ජලය සහ සංරක්ෂිත මුහුදු ජීවිතය නිසා මෙය විශේෂයෙන්ම ජල ක්‍රීඩා සඳහා සුදුසුය.
    ඉතිහාසය හා නාමය: “පරවි දූපත” නාමය ලැබුණේ එහි පෙරදී පරවියන් (Rock Pigeon ගල් පරවියන්) බහුලව සිටි නිසාය.
    මෙය සංචාරකයන්ට විනෝදජනක අත්දැකීම් ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ ස්වාභාවික සුන්දරත්වය විඳින්න කැමති අය සඳහා මනා ගමනාන්තයකි.

    Pigeon Island National Park

    Pigeon Island National Park is a beautiful island located 14 kilometers off the coast of Nilaveli in the eastern region of Sri Lanka, near Trincomalee. It is a protected national park in Sri Lanka, primarily known as a destination for sea bathing, snorkeling, and diving.
    Unique Features of Pigeon Island
    Coastline and Island Environment: This island features stunning white sandy beaches and an extensive coral reef ecosystem, making the underwater scenery appear like a lush green garden.
    Protected Biodiversity: The island is home to a variety of marine species, including different types of fish, sea turtles, reef sharks, and over 200 species of marine life.
    Snorkeling and Diving: Recognized as one of the most popular snorkeling and diving spots in Sri Lanka, Pigeon Island offers crystal-clear waters and a well-preserved marine ecosystem, making it an ideal location for underwater adventures.
    History and Name Origin: The name “Pigeon Island” comes from the rock pigeons (Rock Pigeon) that once inhabited the island in large numbers.
    Pigeon Island National Park provides an exciting experience for tourists and serves as a perfect getaway for those who love to explore Sri Lanka’s natural beauty.

    பிக்சன் தீவு தேசிய பூங்கா

    பிக்சன் தீவு தேசிய பூங்கா இலங்கையின் கிழக்கு பகுதியிலுள்ள நிலாவெளி கரையிலிருந்து 14 கிலோமீட்டர் தொலைவில் அமைந்துள்ள அழகிய ஒரு தீவாகும். இது இலங்கையின் பாதுகாக்கப்பட்ட தேசிய பூங்காக்களிலொன்று ஆகும், மேலும் கடலில் நீராடுவதற்கு, ஸ்னோர்கலிங் மற்றும் டைவிங் செய்ய ஏற்ற இடமாக பெயர் பெற்றுள்ளது.
    பிக்சன் தீவின் தனித்துவமான அம்சங்கள்
    கரையோரம் மற்றும் தீவு சூழல்:
    இந்த தீவு வெள்ளை மணல் கடற்கரைகளையும் விரிவானப்பரப்பளவிலான பவழப்பாறை மண்டலத்தையும் கொண்டுள்ளது. அதன் கீழ்மட்ட நீராழிப் பகுதி பசுமை நிறைந்த தோட்டம் போல காட்சியளிக்கிறது.
    பாதுகாக்கப்பட்ட உயிரினங்கள்:
    இந்த தீவு பல்வேறு கடல் உயிரினங்களுக்கு உறைவிடமாக திகழ்கிறது, இதில் பல்வேறு வகையான மீன்கள், கடல் ஆமைகள், பவழப்பாறை சுறாக்கள் மற்றும் 200க்கும் மேற்பட்ட கடல் உயிரினங்கள் அடங்கும்.
    ஸ்னோர்கலிங் மற்றும் டைவிங்:
    இலங்கையின் சிறந்த ஸ்னோர்கலிங் மற்றும் டைவிங் இடங்களுள் ஒன்றாக பரவலாக அறியப்படும் பிக்சன் தீவு, தெளிந்த நீருடன் சிறப்பாக பாதுகாக்கப்பட்ட கடல் சூழலை கொண்டுள்ளது. இது நீருக்கடியில் உள்ள உலகை ஆராய விரும்பும் பயணிகளுக்கு சிறந்த இடமாகும்.
    வரலாற்று பின்னணி மற்றும் பெயரின் தோற்றம்:
    “பிக்சன் தீவு” என்ற பெயர், இதன் முந்தைய பருவங்களில் இங்கு பெருமளவில் வாழ்ந்த பாறைப் புறாக்களை (Rock Pigeon) குறிப்பிடுகிறது.
    பிக்சன் தீவு தேசிய பூங்கா, பயணிகளுக்கு மகிழ்ச்சிகரமான அனுபவத்தை வழங்குவதுடன், இலங்கையின் இயற்கை அழகை ஆராய விரும்புபவர்களுக்கு ஒரு சிறந்த விடுமுறை தலமாக விளங்குகிறது.

    පරවි දුපත ඡාතික උද්‍යානය පරවි දුපත ඡාතික උද්‍යානය

    පරවි දුපත ඡාතික උද්‍යානය පරවි දුපත ඡාතික උද්‍යානය

    Loading