For local residents only! All individuals must present one of the following documents: Sri Lankan ID card, Sri Lankan passport, Sri Lankan driving license, or Sri Lankan resident visa. If you do not have any of the above documents, please visit the foreign booking page to make a reservation for foreign nationals
දේශීය සංචාරකයින් සඳහා පමණයි! සංචාරය වෙන්කරවා ගන්නා සියලුම දෙනා අනිවාර්යයෙන්ම ඡාතික හැදුනුම්පත, ශ්‍රී ලංකා විදේස් ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, නේවාසික විසා, ද්විත්ව පුරවැසි සහතිකය රැගෙන ආයුතු වේ. අනන්‍යතා සහතික නොමැතිනම් කරුණාකර විදේස් වෙන්කරවා ගැනිම් පිටුව වෙත පිවිසෙන්න
உள்ளூர் சுற்றுலா பயணிகளுக்கே மட்டும்! சுற்றுலாவை முன்பதிவு செய்யும் அனைத்து நபர்களும் கட்டாயமாக கடைபிடிக்க வேண்டிய ஆவணங்கள்: தேசிய அடையாள அட்டை, இலங்கைக்கு வெளிநாட்டுச் செல்லும் பயணப் பாஸ்போர்ட், இலங்கை ஓட்டுநர் உரிமம், குடியிருப்பு விசா, இரட்டை குடியரசு சான்றிதழ் ஆகியவற்றை எடுத்து வர வேண்டும். அடையாள சான்றிதழ் இல்லாவிடின், தயவுசெய்து வெளிநாட்டு முன்பதிவு பக்கம் செல்லவும்.
පරව් දුපත සංචාරය සඳහා, දේශිය එක් බෝට්ටුවක වරකට ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව අත දරුවෝ ඇතුළුව 7 දෙනෙකුට පමණයි. ඔබගේ කණ්ඩායමේ අත දරුවන් සහිතව 1 සිට 7 දක්වා නම් එක බෝට්ටුවක් ද 7 සිට 14 දක්වා නම් බෝට්ටු දෙකක් ද14 සිට 21 දක්වා නම් බෝට්ටු තුනක් ද 21 සිට 28 දක්වා නම් බෝට්ටු හතරක් ද 28 සිට 35 දක්වා නම් බෝට්ටු පහක් ද වෙන්කර ගත යුතුවේ.
ස්නෝකලින් උපකරණ සඳහා වෙනම මුදල් ගෙවා ලබා ගත යුතුය.
බෝට්ටුවට අමතරව, ඔබ විසින් උද්‍යානයට ඇතුල්වීම සදහා ටිකට්පත් මිලදී ගත යුතු වේ. ඔබ ස්නෝකලීං කිරීමට බලාපොරොත්තු වන්නේ නම්, ජාතික උද්‍යානයට ඇතුල්වීමේ ප්‍රවේශ පත්‍ර සහ ස්නෝකලීං උපකරණ වලට අමතරව, ස්නෝකලීං අවසරය ලබාගත යුතුවේ. ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට, ඔබ කණ්ඩායමේ සියලුම දෙනාගේ ජාතික හැදුනුම්පත හෝ රියදුරු බලපත්‍රය, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ද්විත්ව පුරවැසි සහතිකය, නේවාසික වීසා බලපත්‍රය අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අදාල පරික්ෂා කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බැවින්, අමතක නොකර ඒවා රැගෙන එන්න
ස්නොකලීං ගයිඩ් අවශ්‍ය නම් වෙනම මුදල් ගෙවා ඔහුගේ සේවාව ලබා ගත හැක.
දෙසැම්බර් සිට ඡනවාරි අග දක්වා වාරකන් සමය බැවින් එම කාලය තුල දි පරවි දුපත සංචාරය ක්‍රියාත්මක වීම තීරණ වන්නේ මුහුණ රළු නොමැති දින වල දී පමණක් බව කරුණාවෙන් සලකන්න. මුහුද තරමක් රලු අවස්ථාවලදී ඔබ විසින් වගකීම හාරගන්නේ නම් වනඡීවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ පරවි දුපත ප්‍රවේශ පත්‍ර කවුලුවෙන් ප්‍රවේශ පත් නිකුත් කලද ඔබගේ ඡීවිත ආරක්ෂාව පිණිසම අප විසින් අපගේ බෝට්ටු සේවාව ක්‍රියාත්මක නොකරයි. එසේ කිරිමට හේතුව නම් බෝට්ටුව අනතුරකට ලක්වුව හොත් ඔබගේ කණ්ඩායමේ කෙනෙකු මියගිය හොත් එම ඡිවිතය අපට නැවත ලබා දිමට නොහැකි නිසාවෙි. වාරකන් සමයේදී අනතුරක් සිදුවිමට ඉඩකඩ නැති දියන්හිදි පමණක් අප සංචාරය ක්‍රියාත්මක කරන බව කාරුණිකව දන්වා සිටිමි.
පරවි දුපත සංචාරය ක්‍රියාත්මක නොවන කාලය තුලදි කලපු බෝට්ටු සවාරිය වෙන්කරවා ගන්න
මිල ගණන් දැන ගැනිම සදහා ඔබගේ තොරතුරු නිවරදිව ඇතුලත් කරන්න