Nilaveli Rice and Curry Lunch , Dinner and Breakfast for Local Residents
Enjoy authentic Sri Lankan rice and curry meals, available as a buffet or in parcels, in Nilaveli. Choose from vegetarian, egg, Dryfish, chicken, fish, and seafood options for lunch, dinner, and breakfast. Free delivery is available within a 5 km radius for local residents.
ශ්‍රී ලාංකික කෑම රසවිඳින්න, නිලාවෙලියේ බුෆේ හෝ පැකට් ලෙස ලබා ගත හැක. එළවලු , බිත්තර, කරවල, කුකුල් මස්, මාළු, සහ සීෆුඩ් ආහාර වර්ග දවල්, රාත්‍රී, සහ උදෑසන සඳහා ඔබේ රසයට ගැලපෙන ආකාරයෙන් තෝරා ගන්න. මීටර් 5 කිලෝමීටර් ඇතුලත ඩිලිවරිය නොමිලේ Sri Lankan residents only! All individuals making bookings must present one of the following mandatory identification documents: a National Identity Card, Sri Lankan Passport, Sri Lankan Driver’s License, Residence Visa, or Dual Citizenship Certificate. If you do not have the required identification documents, please proceed to the Foreing Visitors Booking Page. දේශීය සංචාරකයින් සඳහා පමණයි! සංචාරය වෙන්කරවා ගන්නා සියලු දෙනා ජාතික හැඳුනුම්පත, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, නේවාසික වීසා හෝ ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය. අනන්‍යතා සනාථ කිරීමේ ලියකියවිලි නොමැති නම්, කරුණාකර විදේශ සංචාරක වෙන්කරවා ගැනීම් පිටුව වෙත පිවිසෙන්න. தேசிய சுற்றுலா பயணிகளுக்கே மட்டுமே! சுற்றுலா முன்பதிவு செய்யும் அனைவரும் தேசிய அடையாள அட்டை, இலங்கை பாஸ்போர்ட், இலங்கை வாகன ஓட்டுநர் உரிமம், குடியிருப்பு வீசா அல்லது இரட்டை குடியுரிமை சான்றிதழை கட்டாயமாக கொண்டுவர வேண்டும். அடையாளத்தை உறுதிப்படுத்தும் ஆவணங்கள் இல்லையெனில், தயவுசெய்து வெளிநாட்டு சுற்றுலா முன்பதிவு பக்கத்திற்கு செல்லவும்.
උදෑසන ආහාර සදහා පැය 12 ප්‍රථමව ඔබගේ ඇණවුම ලබා දීමට කාරුණික වන්න
මිල ගණන් ලබා ගැනිම ඔබට අවශ්‍ය මෙනුව සහ තොරතුරු නිවරදිව ඇතුලත් කරන්න