දේශීය සංචාරකයින් සදහා පමණයි! සංචාරය වෙන්කරවා ගන්නා සියලුම දෙනා ඡාතික හැදුනුම්පත් ශ්‍රී ලංකා විදේස් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය නේවාසික විසා ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආයුතු වේ. අනන්‍යතා සහතික නොමැති නම් කරුණාකර විදේස් වෙන්කරවා ගැනිම් පිටුව වෙත පිවිසෙන්න. Local residence only! Everyone must hold Sri Lanka ID cards Sri Lanka Passport Sri Lanka Driving License Sri Lanka Resident Visa Dual Citizenship certificate. If you don’t have above documents please go to Foreign booking page and book foreign reservation
ස්නොකලිං කරන්න පීනන්න පුලුවන් වෙන්නම ඔන වෙන්නේ නැ හොද සෞඛ්‍ය තත්වයෙන් ඉන්න ඔින කෙනෙකුට පුලුවන් මුහුදු පතුලේ සුන්දරත්වය නරඹන්න ඉතිං තවත් හිත හිත ඉන්නේ නැතිව දැන්ම වෙන්කරවා ගන්න
නිලාවේලි උදේ කැම රු 350 සිට
නිලාවේලි දිවා රාත්‍රි කෑම රු 350 සිට
පරවි දුපත සංචාරය නිලාවෙිලි රු 8000 සිට
කලපු බෝට්ටු සවාරිය නිලාවේලි රු 8000 සිට
මින්නේරිය කවුඩුල්ල හුරුලු ඉකෝ උඩවලව ජීප් සෆාරි රු 8000 සිට
ඩොල්ෆින් නැරඹීමේ සංචාරය ත්‍රිකුණාමලය රු 25000 සිට
තල්මසුන් ඩොල්ෆින් නැරඹීමේ සංචාරය කල්පිටිය රු 25000 සිට
ඩොල්ෆින් නැරඹීමේ සංචාරය මිරිස්ස රු 4000 සිට