දේශීය සංචාරකයින් සදහා පමණයි! සංචාරය වෙන්කරවා ගන්නා සියලුම දෙනා ඡාතික හැදුනුම්පත් ශ්‍රී ලංකා විදේස් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය නේවාසික විසා ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආයුතු වේ. අනන්‍යතා සහතික නොමැති නම් කරුණාකර විදේස් වෙන්කරවා ගැනිම් පිටුව වෙත පිවිසෙන්න. Local residence only! Everyone must hold Sri Lanka ID cards Sri Lanka Passport Sri Lanka Driving License Sri Lanka Resident Visa Dual Citizenship certificate. If you don’t have above documents please go to Foreign booking page and book foreign reservation
තල්මසුන් ඩොල්ෆින් නැරඹීම කල්පිටිය දේශීය සංචාරක වෙන්කරවා ගැනීම්
පරව් දුපත සංචාරය දේශිය එක් බෝට්ටුවක වරකට ගමන් කලහැකි උපරිම සංඛ්‍යාව අත දරුවන්ද ඇතුලුව 6 දෙනෙකුට පමණයි. ඔබගේ කණ්ඩායමේ අත දරුවන් ද ඇතුලුව 1 සිට 6 දක්වා නම් බෝට්ටු එකක් / 7 සිට 13 දක්වා නමි බෝට්ටු දෙකක් / 12 සිට18 දක්වා බෝට්ටු තුනක් / 19 සිට 24 දක්වා බෝට්ටු හතරක් / 25 සිට 32 දක්වා බෝට්ටු පහක් වෙන්කර ගත යුතුවේ. එක් බෝට්ටුවක් රු 25000
දේශීය සංචාරක සියලුම දෙනාගේ ඡාතික හැදුනුම්පත් රැගෙන ඒම අනිවාර්යවේ
වෙන්කරවා ගැනිම සදහා නිවරදිව තොරතුරු ඇතුලත් කරන්න