Local Tour Packages in Trincomalee
Discover the best Local Tour packages in Trincomalee! From Pigeon Island tours to cultural experiences, we offer tailor-made trips for unfogetabele adventures.
Sri Lankan residents only! All individuals making bookings must present one of the following mandatory identification documents: a National Identity Card, Sri Lankan Passport, Sri Lankan Driver’s License, Residence Visa, or Dual Citizenship Certificate. If you do not have the required identification documents, please proceed to the Foreing Visitors Booking Page. දේශීය සංචාරකයින් සඳහා පමණයි! සංචාරය වෙන්කරවා ගන්නා සියලු දෙනා ජාතික හැඳුනුම්පත, ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය, ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රය, නේවාසික වීසා හෝ ද්විත්ව පුරවැසි සහතිකය අනිවාර්යයෙන් රැගෙන ආ යුතුය. අනන්‍යතා සනාථ කිරීමේ ලියකියවිලි නොමැති නම්, කරුණාකර විදේශ සංචාරක වෙන්කරවා ගැනීම් පිටුව වෙත පිවිසෙන්න. தேசிய சுற்றுலா பயணிகளுக்கே மட்டுமே! சுற்றுலா முன்பதிவு செய்யும் அனைவரும் தேசிய அடையாள அட்டை, இலங்கை பாஸ்போர்ட், இலங்கை வாகன ஓட்டுநர் உரிமம், குடியிருப்பு வீசா அல்லது இரட்டை குடியுரிமை சான்றிதழை கட்டாயமாக கொண்டுவர வேண்டும். அடையாளத்தை உறுதிப்படுத்தும் ஆவணங்கள் இல்லையெனில், தயவுசெய்து வெளிநாட்டு சுற்றுலா முன்பதிவு பக்கத்திற்கு செல்லவும்.
Pigeon Island Marine National Park පරවි දුපත ඡාතික උද්‍යානය නිලාවෙිලි
ස්නොකලින්ග් කිරීමට පීනන්න අවශ්‍ය නැත. හොඳ සෞඛ්‍ය තත්වයෙන් සිටින ඕනෑම කෙනෙකුට මුහුදු පතුලේ සුන්දරත්වය නරඹන්න පුළුවන්. ජීවත්ව සිටින කාලයේදී මිය යන්න පෙර කරලා බලන්න ඕනෑම අත්දැකීම් අතරේ ස්නොකලින්ග් විශේෂ ස්ථානයක් ගනී. මුහුදු පතුලේ සෞන්දර්යය විස්තර කිරීමට වචන මදි. ඔබත්, ඔබේ දෙමාපියන් සමඟ, මේ විශිෂ්ට අත්දැකීම විදගන්න පරවි දූපතේ සුන්දරත්වය වින්දීමට දැන්ම වෙන්කරවා ගන්න.