දේශීය සංචාරක කපල් ස්නෝකලිං පැකේඡය
- පහත පහසුම් අප විසින් සපයනු ලැබේ
- උද්‍යාන ගාස්තු
- ස්නෝකලිං උපකරණ (මාස්ක් ෆින් ලයිෆ් ඡැකට්)
- දිවා ආහාරය පානිය ඡලය
- පැය 3 කාලය
- එක් අයෙකුට රු 8000
- ආරමිභක වේලාව සෑම සෙනසුරාදා ඉරිදා දිනකම උදෑසන 10.00
- ඡාතික හැදුනුම්පත් රැගෙන ඒම අනිවර්යයි
- පහත සදහන් පහසුකම් අමතර මුදල් ගෙවා ලබා ගත යුතුවේ
- ස්නෝකලිං ගයිඩ්
- වතුර නොයන ෆොන් කවර
- ප්‍රවාහන පහසුකම් (ත්රීවිලර්)
- මුලින්ම ඔබගේ වෙන්කරවා ගැනිමට අදාල තොරතුරු පහත ඇති ෆෝරමය පුරවා සබ්මිට් කරන්න.
- සෑම සෙනසුරාදා ඉරිදා දිනකම පෙව 10.00 ට සංචාරය ආරම්භ වන අතර ඒ සදහා ඔබ විසින් නැවත නොගෙවන රු 4000 අත්තිකාරමි මුදලක් හෝ සම්පුර්ණ මුදල ගෙවා ඔබගේ ස්ථානය වෙන්කරවා ගතයුතුවේ. ඒ සදහා මාර්ගගත කාඩ් මගින් ගෙවිම (කාඩ්පත් මගින් ගෙවිමේදි 3% බැංකු අධිභාරයක් එකතු වනු ඇත) හෝ බැංකුවට මුදල් තැම්පත් කිරිම මගින් මුදල් ගෙවිම සිදුකල හැක.
- මුදල් ගෙවා වෙන්කරවා ගැනිමෙන් පසු ඔබ විසින් සංචාරය ආරම්භ විමට විනාඩි 15 කට කලින් අපගේ https://g.co/kgs/CMQD5d2 M5RQ+XP, Gopalapuram, 42/1 B 4th Cross Lane, Nilaveli 31010 පැමිණ ඔබගේ ගෙවිම් වලට අදාල මුලු මුදල ගෙවා නැතිනම් සම්පුර්ණ මුදල ගෙවා ඔබගේ ස්නොකලිං උපකරණ කට්ටලය පරික්ෂාකර බලා ලබා ගතයුතුය.ඉන්පසු ඔබගේ ඡාතික හැදුනුම්පත් ප්‍රවේශපත් ලබා ගැනිම සදහා ඉදිරිපත් කල යුතුය.අපගේ බෝට්ටු මගින් ඔබව පරවි දුපත වෙත රැගෙන යන ගොස් දුපතට බස්සවනු ලබයි
- . ඔබගේ පුද්ගලික බඩු බාහිරාදිය දුපතේහි ඇති කවුන්ටරයේ ආරක්ෂිතව තැබිය හැක. ඔබට පිහිනිය නොහැකි නම් පිහිනුම් උපදේශකයෙකු මුදල් ගෙවා ලබා ගතහැක. එක් අයෙකුට රු 500-1000 අතර වන බැවින් ඔහු සමග එය සාකච්ඡා කරගත යුතුවේ
- ඔබට පැය 3 ක කාලයක් දුපතේහි රැදි සිට ස්නෝකලිං කල හැකි අතර පැය 3 කට පසු නැවක ඔබව දුපතේ සිට නිලාවෙිලි වෙරළට රැගෙන විත් අපගේ ස්ථානයේදි ඔබගේ දිවා ආහාරය පිරිනමුනු ලබයි. ( දිවා ආහාරය එළවලු කෑම චිකන් කෑම මාලු කෑම බිත්තර කෑම ) ලෙස ලබා ගත හැක